සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ(09) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය. ඉන්පසු තුන්වන සතියේ තවත් දින දෙකක් මෙම විවාදය සඳහා වෙන් කරන බවද සභානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ඇතුළත් වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (10) පැවැත්වීමට නියමිතය.