රුපියල් මිලියන 150 පමණ වටිනා මෙම වෛද්‍ය උපකරන විදේශගත ශ්‍රී ලංකිකකයන් සහයොගිකාව මත ලබා දෙන ලදි.
තඹුත්තේගම, කහටගස්දිගිලිය, ඇලයාපත්තුව, මිහින්තලය සහ පදවිය යන රෝහල් සඳහා මෙම වැඩපිළිවල යටතේ වෛද්‍ය උපකරණ ලබාදීමට නියමිතව ඇත.
රජවැල්ලේ සුභූති හිමියන්ගේ ප්‍රධානාත්වයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල සඳහා කලක් සිට අඩුපාඩුවක්ව පැවති වෛද්‍ය උපකරණ රාශියක් ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය
අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතින් ලබාදීම සිදුවිය.