බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධ සෞඛ්‍ය නිර්දේශ පසුගිය දා ලැබුණු බව අධ්‍යපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සඳහන් කළේ ය.
බස්නාහිර පළාතේ පාසල්වල 05,11 සහ 13 හැර අනෙකුත් ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අප්‍රේල 19 දා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. 01 සිට 04 දක්වා ශ්‍රේණි සහ 06 සිට 10 දක්වා ශ්‍රේණි සහ 12 වන ශ්‍රේණියේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු එදින ආරම්භ වේ.