ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ, කළමනාකාර අධ්‍යක්ෂ බුද්ධික මඩිහහේවා පිරිපහදු කලමණාකාර ඊ.ඒ.එස්. එදිරිසිංහ , ඩී.එම්.පී. දිසානායක (නියෝජ්‍ය පිරිපහදු කළමනාකාර නඩත්තු හා ව්‍යාපෘති), එල්.ජී.එම්.ආර්. පෙරේරා (නියෝජ්‍ය පිරිපහදු කළමනාකාර විදුලි හා උපකරණ), සී.ආර්.කේ. ගමගේ (වැඩබලන නියෝජ්‍ය පිරිපහදු කළමනාකාර තාක්ෂණ සේවා), කේ.ජී.එච්. කෝදාගොඩ (වැඩබලන නියෝජ්‍ය පිරිපහදු කළමනාකාර නිෂ්පාදන හා ක්‍රියාකරවුම්) , වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජතෙල් ශාඛා ලේකම් ප්‍රේමන්ත ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිපහදු ඉංජිනේරුවන්, වැඩ නායකයින් කාර්මික ශිල්පීන් මෙම නීරීක්ෂණයට එක්විය.