ජනතාවගේ ආර්ථික භෝග හා නිෂ්පාදන නිසි ලෙස වෙෙළඳපොළට රැගෙන යාම හා දෛනික ප්‍රවාහන ගැටලු වළක්වා ගනිමින් ඔවුන්ගේ ආර්ථිකය නගාසිටුවීමේ අරමුණ ඇතිව මෙම කුඩා පාලම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඉතා කෙටි කාලයකින් අවම පිරිවැයක් යටතේ ඉංජිනේරුවරුන්ගේ තත්ත්ව පාලනයක් යටතේ මෙම පාලම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණයි.