මේ අනුව පළාත් වශයෙන් සිසුන්ගේ පැමිණීම හා ගුරුවරුන්ගේ පැමිණීම සතුටුදායක බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
සිසුන්ගේ පැමිණීම ගුරුවරුන්ගේ පැමිණීම
වයඹ පළාතේ 76% 88%
දකුණු පළාත 62% 85%
සබරගමු පළාත 81% 82%
උතුරු මැද පළාත 67% 84%
මධ්‍යම 69% 84%,
උතුරු පළාත 65% 95%
නැහෙනහිර පළාත 76% 91%,
ඌව පළාත 83% 90%,
බස්නාහිර පළාත 79% 78%