ධීවර යාත්‍රා සදහා මෙතෙක් පවතින වී.එම්.එස් යන්ත්‍ර වල ඇති අඩුපාඩු නිසා යාත්‍රා නවීකරණය කිරීමට ඔස්ට්‍රෙලියා රජයේ ආධාර ඇතිව අයි.ඕ.එම්.ආයතනය විසින් කටයුතු කරගෙන යනු ඇත.
මෙම සකච්ඡවට ජාත්‍යන්තර සංක්‍රමණිකයින්ගේ සංගමයේ මාලදිවයින ශ්‍රී ලංකා ප්‍රධානී සරට් ඩෑෂ් මහතා ඇතුලු ධීවර අමාත්‍යංශයේ නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.