බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය විසින් අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමට ඩකා ගුවන්තොටුපළ වෙත පැමිණි සිටියාය. එහි දී හමුදා උත්තමාචාර සහිත විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබිණි.
බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුවේ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනාවකට අනුව එරට දෙදින නිල සංචාරයක් සඳහා අද (19) බංග්ලාදේශය වෙත සම්ප්‍රාප්ත වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී.