ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහනායක අග්ගමහා පණ්ඩිත ගෞරවාර්හ කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් පිළිබඳ ආදාහන පූජෝත්සවය හේතුවෙන් අද ( මාර්තු 25) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ