එම අවස්ථාවට බියගම ප්‍රාදේශීය ලේකම් චන්දිමා සූරියආරච්චි, මුල් ළමා විය සංවර්ධන නිලධාරී යසන්ති සමරකෝන්, මහවිල වෙද ගෙදර වෛද්‍ය සෙනරත් ජයසූරිය බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
කොවිඩ් 19 වෛරස තත්වයෙන් පෙර පාසල් ළමුන්, ගුරු භවතුන් හා දෙමව්පියන් ඇතුළු ජනතාව මුදවාලීමේ අරමුණින් බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන 65 ක් සඳහා සුවධරණී ප්‍රතිශක්ති වර්ධක පානය ඇතුළු හෙළඔසු ලබා දීමේ වැඩසටහනක් දේශිය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුඳුවත්ත, ගෝනවල පුබුදු පෙර පාසලේදී ඊයේ (24) දින සිදු කෙරිණ.
එම අවස්ථාවට බියගම ප්‍රාදේශීය ලේකම් චන්දිමා සූරියආරච්චි, මුල් ළමා විය සංවර්ධන නිලධාරී යසන්ති සමරකෝන්, මහවිල වෙද ගෙදර වෛද්‍ය සෙනරත් ජයසූරිය බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.