අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නායක හිමිපාණන් වහන්සේ ගේ ශ්‍රී දේහයට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අද (25) අවසන් ගෞරව දැක්වීය.
එහිදී අමාත්‍යවරයා විසින් සමරු සටහන පොතේ සටහනක් ද තබන ලදී