මෙහිදි අදහස් දැක් වු වේවැල්,පිත්තල,මැටි,ලිබඩු සහ ග්‍රාමිය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතා සඳහන් කළේ,ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කරනු ලැබු පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කරනු ලද පර්යේණයකට අනුව ඒ ආශ්‍රිතව නව නිපැයුම් 03ක් නිර්මාණය කර ඇති අතර ඉන් සුවඳවිලවුන් නිෂ්පාදනයත්,ගෘහස්ත පෙරණය (filter),කර්මාන්ත සඳහා අවශ්‍ය පෙරණ (filteres) සාදන්නනේ කෙසේද යන්න පිළිබඳවත් ලෝක බැංකු ආධාර යටතේ පර්යේෂණ සිදු කර තිබු අතර ඒ සොයා ගත් දැනුම විදාතා නිලධාරින් ඔස්සේ ,ගමට ගෙන ගොස් ව්‍යාවසායකයින්ට පිරිසක් බිහි කිරිමේ කටයුත්තට හා මා විස්වාස කරන ආකාරයට අද මේ ආරම්භ කළ ගමන අපේ රටේ ඉදිරි ප්‍රගමනයට විශාල ශක්තියක් වන බව සඳහන් කළේය.
එසේම රුපලාව්‍ය සඳහා අලේපන වර්ග මෙම මැටි වර්ග මඟින් කෙසේද නිපදවන්නේ දැයි සොයා බලමින් සිටිනවා.එසේම මැටි කර්මාන්තයේ සාම්ප්‍රදායිකව යෙදි සිටින දරුවන්ට මෙම දැනඅව ලබා දිලා ඔවුන්ට වෙළඳපොළ නිර්මාණය කර දිමට අපිට හැකියාවක් තිබෙන බව විස්වාසය බවයි.
එසේම කර්මාන්තකරුවන් 14000 ක් බිහි කර ගැනිමේ ඉලක්කයට මෙය අපට විශාල පිටිවහලක් වන බවයි.එසේම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති හා සියලු ම ආචාර්ය මණ්ඩලයට අපේ ගෞරවය මේ අවස්ථවේ දි පුද කරන බවයි.
එසේම අමාත්‍යාංශය මෙ වන විටත් කෙයොලින් මැටි ආශ්‍රිතව සිදු කරන ලද පර්යේෂණයේ නව සොයා ගැනිම් හා තාක්ෂණයන් පැවරිම සඳහා විදාතා මධ්‍යස්ථාන 05කින් හදුනා ගන්නා ලද ග්‍රාමීය කර්මාන්තකරුවන් 15 හඳුනාගෙන ශ්‍රි ජයවර්ධපුර විශ්වවිද්‍යාලය සමඟ සම්බන්ධ කර ඇත.
මේ අවස්ථාවට වේවැල්,පිත්තල,මැටි,ලිබඩු සහ ග්‍රාමිය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම්.ඒ.බි.වි බණ්ඩාරනායක මහතා, ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ මහාචාර්යය සුදත්ත ලියනගේ මහතා ඇතුළු නිලධාරන් පිරිසක් සහභාගි විය.