අස්පර්ශ උරුම කලා මාධ්‍යයන්හි කලාකරුවන්ගේ ප්‍රධානත්වයෙන් හා ජාතික උරුම, ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උළෙල බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය අස්පර්ශනීය උරුම උපදේශක සභාව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ අධීක්ෂණය හා උපදේශකත්වය මත සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර ඇත.
මෙහිදී රූකඩ නාට්‍ය කලාව කවි කලාව වෙනුවෙන් විසල් මෙහෙවරක නිරත ගම්චාරී ප්‍රේමීන්, මැක්ස්වල් කෲස්, නලීන් ගම්චාරී, පියසේන රතුවිතාන, මාටින් ජයවර්ධන, පාතගොඩ කුලතිලක යන කලාකරුවන් සදහා සම්මාන පිරිනැමේ..