පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන වැඩසටහන

    මාර්තු 30, 2021

    කැනේඩියානු රජයේ ඇලිනෙප් ව්‍යාපෘතිය යටතේ රාජ්‍ය භාෂා කොමිෂන් සභාව හා කැනේඩියාණු රජයේ ඒකාබද්ධව සංවිධානය කරන ලද ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන වැඩසටහන ඉකුත් 25 දා පැවැත්විනි.

    මෙම සිව්දින වැඩසටහන මගින් ආයතනයේ කාර්ය මණ්ඩලයේ ධාරිතා සංවර්ධනය කිරීම සිදුවූ අතර මෙයට සහභාගී වූ සියල්ලන්ට රාජ්‍ය සේවා, පළත් සභා හා පළාත් පාලන ආයතන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සහතිකපත් බෙදා දීම සිදුකෙරුණි

    මෙම අවස්තාවට රාජ්‍ය භාෂා කොමිසමේ සභාපති නීතීඥ ඩී.කලන්සූරිය, ඇලිනෙප් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ දොන් බ්‍රවුන්වෙල් යන මහත්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya