හෝ ති තන් ටෘක් මහත්මිය 2021 මාර්තු 30 වැනි දින පෙ.ව. 11.00 ට කොළඹ 01 ජනාධිපති මන්දිරයේ දී සිය අක්තපත්‍ර ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිරිනැමුවාය
ශ්‍රී ලංකා රජයේ එකඟතාවයෙන් යුතුව, වියට්නාම් සමාජවාදී ජනරජයේ රජය විසින් ෆාම් ති බිච් න්ගොක් මහත්මියගේ අනුප්‍රාප්තිකයා ලෙස, හෝ ති තන් ටෘක් මහත්මිය ශ්‍රී ලංකාව සඳහා වියට්නාම් සමාජවාදී ජනරජයේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරිය ලෙස පත් කරනු ලැබ ඇත.
හෝ ති තන් ටෘක් මහත්මිය 2021 මාර්තු 30 වැනි දින පෙ.ව. 11.00 ට කොළඹ 01 ජනාධිපති මන්දිරයේ දී සිය අක්තපත්‍ර ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිරිනැමුවාය