පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    ''දැදුරුඔය විදුලි බලාගාරය'' දැයට දායාද කිරිමේ උත්සවය හෙට

    මාර්තු 31, 2021

    දැදුරුඔය විදුලි බලාගාරය දැයට දායාද කිරිමේ උත්සවය හෙට (01) දින පෙ.ව 10.00 ට කටුවන්නාව,මිනුවන්ගැටේ, පාදෙණිය දැදුරුඔය ජලාශ පරිශ්‍රයේ දී ආරම්භ කිරීමට නියමිතය.

    සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහභාගීත්වයෙන්, වාරිමාර්ග අමාත්‍ය, අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ සහ විදුලිබල අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය විවෘත කිරිමට නියමිතය.

    මෙම විදුලි බලාගාරය කිලෝවොට් 1300 ක් ධාරිතාවයකින් යුක්ත වේ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya