අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත් කරමින් වාරිමාර්ග අමාත්‍යාංශය මගීන් ක්‍රියාත්මක වාරි සෞගාභ්‍යා යටතේ වැව්ගම් පුබුදු ව්‍යාපෘතිය මගීන් ක්‍රියාතමක කරන ලද කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම තලාකොළවැව ග්‍රාමීය පානීය ජල ව්‍යාපෘතිය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සුරතින් ලෝක ජල දින සැමරුමට සමගාමීව පසුගියදා ජනතා අයිති පත්කරන ලදී.
මේ මගීන් පවුල් 330කට අධික ප්‍රජාවක් සදහා පානීය ජලය ලබා දීමට නියමිතය.
ඒ අවස්ථාවට ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ඇතුළු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් හා ප්‍රතිලාභී ප්‍රදේශවාසීන් රැසක් සහභාගි විය.