සාමාන්‍ය ධාවන බස් රථ ඒ ආකාරයෙන්ම නියමිත පරිදි ක්‍රියාත්මක කෙරෙන අතර, උත්සව සමය ඇරඹෙන කාලවකවානුවේ දී සෞඛ්‍යාරක්ෂිතව මඟීන් සිය ගම්බිම් වලට ප්‍රවාහනය කිරීම සඳහා කිසිඳු ගැටලුවකින් තොරව අතිරේක බස් රථ දිනකට දෙසීයක් පමණ කොළඹ හා ඒ ආසන්න නගර වලට යෙදවෙන බවත්, මිට සමගාමී ව අප්‍රේල් 16 වන දිනට පසු නැවත කොළඹ පැමිණීමට ද විශේෂ බස් රථ සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.