ප්‍රථම වතාවට සතොස අලෙවිජාලය පරිගණකගත කිරීමට කටයුතු කළ බ වවත් , සියළුම ජාලා තනි පද්ධතියක් යටතට ගැනීම, මිළදී ගැනීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන් වෙනස් කරමින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීය.
එළඹෙන ජුනි,ජූලි,අගෝස්තු මාස වලදී සතොස ආයතනයට භාණ්ඩ සැපයීම සඳහා ප්‍රසිද්ධ මිල ගණන් කැඳවීම සිදු කරන බවද සඳහන් කළ අමාත්‍යවරයා ,මේ ඔස්සේ ස්වදේශික සහ රාජ්‍ය ආයතනයන්ට විශාල ඉඩ ප්‍රස්ථාවක් ලැබෙන බවද කීය. විෂබීජනාශක ද්‍රව්‍යය, කුළු බඩු, ඉහළ පෙළේ ගුණත්වයෙන් අඩු මිළට සැපයීම මේ හරහා සිදුවන බවත් සතොස ආයතනය ප්‍රධාන බෙදා හැරීම් ජාලය වන බවද කීය.