පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසල් සදහා රුපියල් ලක්ෂ එකහමාරක පොත් කට්ටල

    අප්‍රේල් 07, 2021

    ජනාධිපතිතුමාගේ ගම සමග පිළිසදරක් වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් පුස්තකාල සංවර්ධනය සදහා පොරොන්දු වූ පරිදි කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පවතින පාසල් සදහා රුපියල් ලක්ෂ එකහමාරක් වටිනා පොත් කට්ටල බෙදාදීම පසුගියදා සිදුවිය.

    කැබිතිගෝල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති මෙම උත්සවය සදහා සහභාගී වූ ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා ද එම අවස්ථාවට සහභාගී වෙමින් පොත් කට්ටල ළමුන් සදහා පිරිනැමුවේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya