මෙම අවස්ථාවට බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එක් විණි
2021 වසරේ ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනයෙහි සේවයෙහි නියුතු කාර්ය මණ්ඩල ඇගයීමේ උත්සවයක් (09) දින SLITA ආයතනීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.
මෙම අවස්ථාවට බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එක් විණි