ඔහු මේ බව පැවසුවේ නාවින්න මහරගම ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා ශ්‍රවණාගාරයේදී හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය පිළිබදව පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අප්‍රේල් මස 17 වන අද දින පූර්ව භාග 07.16ට යෙදෙන සුභ මොහොතින් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් සිදුකිරීමට සූදානම් බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව පැවසුවේ නාවින්න මහරගම ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා ශ්‍රවණාගාරයේදී හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය පිළිබදව පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.