අධිකරණ අමාත්‍යාංශයේ සියලු කාර්ය මණ්ඩලය සදහා '' හරිතාධිකරණ'' වැඩ සටහන යටතේ කොස් පැල බෙදාදීම, සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව උදාවන පළමු රාජකාරී දිනය වන අප්‍රේල් මස 19 වන සදුදා අද පෙරවරු 10.00 ට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
අධිකරණ අමාත්‍යාංශ පරිශ්‍රයේ දී මෙම පැල බෙදා දීම සිදු කිරීමට නියමිතය.