අදාළ විවාදය වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ආරම්භ කළේ ය.
විදේශ විනිමය පනත යටතේ රෙගුලාසි 05ක්ද සුරා බදු ආඥා පනත යටතේ නියෝග 02ක් සහ ආනයන සහ අපනයන පනත යටතේ රෙගුලාසි කිහිපයක් අද (20) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීම ආරම්භ විය.
අදාළ විවාදය වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ආරම්භ කළේ ය.