පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    පිලිප් ගුණවර්ධන මහතාගේ පාර්ලිමේන්තු කථා ඇතුළත් පොත් දෙකක් එළිදැක්වේ

    අප්‍රේල් 21, 2021

    අධිරාජ්‍ය විරෝධී ශ්‍රී ලංකාවේ අරගලයේ වීරවරයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පිලිප් ගුණවර්ධන මහතා 1960 - 1964 වසරවලදී පාර්ලිමේන්තුවේදී සිදු කළ කථා ඇතුළත් පොත් දෙකක් එහි සම්පාදක හිටපු නියෝජ්‍ය කථානායක ගීතාංජන ගුණවර්ධන මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පිරිනැමීම සිදුවිය.


    කථානායක නිල මැදිරියේදී සිදුවූ එම පොත් පිරිනැමීමේ අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය සහ සභානායක දිනේශ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන සහ සභානායක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරුන්ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya