අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ ය.
අප්‍රේල් 27 දින සියලු විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට සැළසුම් කොට තිබූ බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත පවතින කොවිඩ්19 තත්ත්වය සළකා මෙඩ්ම පියවර ගැනීමට කටයුතු කළ බව අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව අප්‍රේල් 27 දිනෙන් පසු තවත් සති දෙකක් දක්වා කල් දැමීමට තීරණය කළ බවත් මේ පිළිබඳව සියලු විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු දැනුවත් කරන බවද සඳහන් කළේ ය.