සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හසල දැනුමක් ඇති ඒ මහතා හලාවත රෝහලේ වෛද්‍ය අධිකාරී, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පුත්තලම, වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් ජාතික රෝහල මහනුවර හා සෞඛ්‍ය අමාත්‍යංශය නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අංශ ගණනාවක සේවය කර ඇත.