පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තු සභාව අද රැස්වෙයි

    අප්‍රේල් 23, 2021

    පාර්ලිමේන්තු සභාවේ 07 වන රැස්වීම අද (23) දහවල් පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.


    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම රැස්වීමට   අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ   විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගීවීමට නියමිතය.
    එයට අමතරව ධීවර කටයුතු පිළිබද   අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සහ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී   කබීර් හෂීම් මහතා ද ඊට සහභාගීවනු ඇතැයි ද මහලේකම්වරයා සදහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya