මෙමගින් පවුල් 600 ට අධික පිිරිසකට පානීය ජල පහසුකම් ලැබෙනු ඇත.
ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමනය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් පසුගියදා එය ජනතා අයිතියට පත්කළේය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මීට සති දෙකකට පෙර වැඩ ආරම්භ කළ “නිල්දියවර” පානීය ජල ව්‍යාපෘතිය යටතේ රාජාංගනය යාය II ජල පවිත්‍රාගාරයේ ඉදිකිරීමේදී ලබාදුන් ඉලක්ක සපුරාලමින්, නාවික හමුදාව විසින් සිංහල අලුත් අවුරුද්දට පෙර එහි වැඩ කටයුතු නිමාකරන ලදී.
මෙමගින් පවුල් 600 ට අධික පිිරිසකට පානීය ජල පහසුකම් ලැබෙනු ඇත.
ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමනය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් පසුගියදා එය ජනතා අයිතියට පත්කළේය.