පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    බන්ධනාගාරය අමුත්තන් පෙන්වීම ‍සති දෙකක කාල සීමාවකට අත්හිටුවීමට පියවර

    අප්‍රේල් 24, 2021

    රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය ඉහළ යාම හේතු කර ගනිමින් 24 වනදා සිට සති දෙකක කාල සීමාවක් බන්ධනාගාර තුළ අමුත්තන් පෙන්වීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

    බන්ධනාගාර තුළ මහජනයා ගැවසීම අවම කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආපනශාලා වලට මුදල් ගෙවා ආහාර පාන ලබා දීමේ කටයුතු හා සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා දීමේ කටයුතු කිසිදු බාධාවකින් තොරව බන්ධනාගාරගත රැඳවූවන්ට ලබා දීමට කටයුතු කරන බවත් බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya