නැවත දැනුම් දෙන තුරු ගනේවත්ත දුම්රිය ස්ථානයේ නොනවත්වා දුම්රිය ගමන් ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි