පස්වරු 07.20 ට පමණ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොලින් මෙරටට පැමිණෙන ඒ මහතා අප්‍රේල් 28 වන දින මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවන් සිදු කිරීමට නියමිතව ඇත.
ඒ මහතා අප්‍රේල් 29 වන දින පෙරවරුවේ නැවත සිය මව් රට බලා යාමට නියමිතයි.