ව්‍යාප්ත වෙමින් පවතින මෙම වෛරසය නිසා මේ වන විට පොදු ප්‍රවාහනය භාවිතා කරන මඟීන්ගේ යම් අඩුවක් දක්නට ලැබෙන බවත් සඳහන් කළ හෙතෙම කෙසේවුවත්, මේ වන විට කිසිඳු හිඟයකින් තොරව මඟීන්ට අපහසුවක් නොවනාකාරයෙන් සියලුම බස්රථ සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් ධාවනයට පියවර ගෙන ඇති අතර ඉදිරියේ දී ද කිසිඳු හිඟයකින් තොරව සෞඛ්‍යාරක්ෂිත ව මඟී ප්‍රවාහනය කිරීම සඳහා බස් රථ ධාවනයට යෙදවීමට කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.