සති අන්තයේ සෞඛ්‍ය බලධාරින් , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරු සහ විදුහල්පතිවරු සමග සාකච්ඡා කර මැයි 03 වන දා සිට ඇරඹෙන ඉදිරි සතිය සම්බනධයෙන් අදාළ තීරණ ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය. පාසල් තුළ සෞඛ්‍ය නිර්දේශ දැඩිව අනුගමනය කිරීම ඉතා වැදගත් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.