අද (28) බත්තරමුල්ල පැවති මාධ්‍ය හමුවකට එක්වවෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය .
පාසල් යළි විවෘත කිරීමට අදාළ අවසන් තීරණය ලබන 02වනදා ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය .දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල මැයි 10 වන සඳුදා විවෘත කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.