පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    නිරෝධායන රීති කඩ කරන පුද්ගලයින් සොයා මෙහෙයුම් අඛණ්ඩව-පුද්ගලයින් 187ක් අත් අඩංගුවට

    අප්‍රේල් 29, 2021

    පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් නිරෝධායනයට අදාළ මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ගෙවුණු පැය 24 තුළ නිරෝධායන රීතීන් උල්ලංඝණය කළ පුද්ගලයින් 187ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.

    පසුගිය ඔක්තෝබර් 30 දින ස්ට මේ දක්වා 4087ක් පමණ අත් අඩංගුවට ගෙන තිබෙන බවත් පසුගිය දින 04 තුළ පුද්ගලයින් 617ක් අත් අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya