ඒ මහතා මේ බව කියා සිටියේ, අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී, මාධ්‍යවේදියෙකු විසින් ගෑස් මිල වැඩි කරන්නේ ද යන්න පිළිබඳව කරන ලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙනි.
ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යමින් තිබෙන බව සත්‍යක් වන නමුත් මේ දක්වා ගෑස් මිල සංශෝධනය කිරීම පිළිබඳව අමාත්‍ය මණ්ඩල තින්දුවක් ගෙන නොමැති බව අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.