මෙය කළාපීය තත්වයක් බවත් කළාපයේ අනේක් රටවලද මෙම තත්වය දැකිය හැකි බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරිය
රෝහල් වල සිදු කළ පී.සී.ආර් ප්‍රතිපල මගින් ක්‍රමයෙන් අප්‍රේල් මාසයේ රෝගින්ගේ වැඩි වීමක් දැකිය හැකි වූ බවද සඳහන් කළාය. රජය මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටි බවත් ඒ අනුව නිරන්තර පරීක්ෂණ සිදු කළ බැවින් මෙම නව ප්‍රභේදය හඳුනාගැනීමට ජයවර්ධන විශ්ව විද්‍යාලයට හැකි වූ බව අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.එහෙත් මෙහිදී වැඩිපුරම ජනතාවගේ සහය අවශ්‍ය බවත් සංචරණය සීමා කර පැතිරීම වළක්වා ගත යුතු බව සඳහන් කළාය.
සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සංචරණය සීමා කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරිය රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියාය.