අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා, අමාත්‍ය විමල් වීරවංශ මහතා, අමාත්‍ය එම්. යූ. එම්. අලි සබ්රි මහතා, අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මෙම කාරක සභාවේ සෙසු සාමාජිකයන් වේ.