වර්තමාන රජය මෙරට දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩ ව පවත්වාගෙන යාමට දැඩි උනන්දුවකින් පසුවුව ද පවතින අවදානම් තත්ත්වය මත පාසල් දූ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව සහ ආරක්ෂාවට ප්‍රමුඛතාව ලබාදිය යුතු බැවින් එම තීණයට එළඹි බවත් මෙම අවදානම යහපත් තත්ත්වයට පත්වීමෙන් අනතුරු ව නැවත පාසල් විවෘත කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසී ය.
එම ආයතන නැවත දරුවන් සඳහා විවෘත කිරීමට අවම වශයෙන් දින තුනකටවත් පෙර ඒ පිළිබඳ දැනුම් දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය