එම ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් මෙම අවස්ථාවේ අමාත්‍යවරයා විසින් අදාළ නිලධාරීන්ට මෙහිදී ලබා දෙන ලදී.
ඉදිරියේ දී ඇතිවිය හැකි කොරෝනා රැල්ලට මුහුණ දීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද හමුදාව කොවිඩ් 19 රෝගීන් සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස, වව්නියාව නගරයේ ගොඩනංවමින්
පවතින ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම කටයුතු නිරීක්ෂණය ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් සිදුකරන ලදී.
එම ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් මෙම අවස්ථාවේ අමාත්‍යවරයා විසින් අදාළ නිලධාරීන්ට මෙහිදී ලබා දෙන ලදී.