ඒ අනුව, කොවිඩ් 19 අවදානම හමුවේ අපනයනය සදහා නිශ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන කටුනායක අපනයන සැකසුම් කළාපයේ කර්මාන්තශාලා 05ක සේවක සේවිකාවන් සහ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් අතුළු 500 දෙනෙකු සඳහා “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබාදීම නාවික හමුදා වෛද්‍ය කාර්යමණ්ඩලයක් මගින් සිදු කෙරුණු අතර, ඉදිරි සතිය තුල තවත් කර්මාන්තශාලා 48ක් පමණ ආවරණය වන පරිදි මෙම එන්නත්කරණ වැඩසටහන කටුනායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා එක්ව නාවික හමුදාව විසින් සිදු කිරීමට නියමිතව ඇත.