පවතින කොවිඩි වසංගතය හමුවේ සංචරණ සීමා පැනවීම සහ රාජ්‍ය සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට පෙර ලබා දී තිබීම ඊට හේතුවයි. මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතුතිමාගේ උපදෙස් පරිදි අදාළ චක්‍රලේඛය භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව මගින් මේ වන විට නිකුත් කර තිබේ.
ඒ අනුව සියලු රාජ්‍ය සේවකයන්ට මැයි මසට අදාළ වැටුප ලබන 21 වැනි සිකුරාදා ලබා දෙන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සඳහන් කරයි.