පසුගිය අපොස සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය සමයේ දුම්රිය සහ ගමනා ගමන මණ්ඩලය ඉතා ඉහළ සේවාවක් ලබා දුන් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සේවකයින් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාධනය වීම හේතුවෙන් යම් යම් අතපසුවීම් සිදු වූ බව පෙන්වා දුන් ප්‍රවාහන අමාත්‍යවරයා ,නියමිත දුම්රිය කාලසටහනට වඩා අඩුවෙන් දුම්රිය ගමන් කරවීමට සිදු වූ බවත් එහෙත් මේ වන විටත් එය යථා තත්වයට පත් කර ඇතැයිද සඳහන් කළේය.
ඒ් අනුව මේ වන විටත් සංචරණ සිමා හමුවේ වුවද දුර ගමන් සහ කෙටි ගමන් වාර දුම්රිය සියල්ල ධංවනය කරන බව අමාත්‍යවරයා පැවසීය.