පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා අද(18) පාර්ලිමේන්තුවේදී ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඒම ආනයනික පොල්තෙල් තොගය මේ වන විටත් ප්‍රතිඅපනයනය කර අවසන්ව අතැයිද ,කිසිදු තෙල් ප්‍රමාණයක්වත් වෙළෙඳපළට නිකුත් වී නොමැති බවට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇතයිද අමාත්‍යරයා වඩිදුරටත් සඳහන් කළේය.