අමාත්‍යවරයා (18) දින පාර්ලිමේන්තුවේ දී මේබව ප්‍රකාශ කළේ ය.
එය තවදුරටත් පැහැදිලි කළ අමාත්‍යවරයා, රජය විසින් ම ඉදිරිපත් කරන්නට යෙදුණු සංශෝධන ද පනතට ඇතුළත් කිරීමෙන් අනතුරු ව එය සරල බහුතරයකින් සම්මත කරගත හැකි බවත් පැවසී ය. එම නිර්දේශිත සංශෝධන බ්‍රහස්පතින්දා සභානායක විසින් එය කමිටු වාර්තාවට ඇතුළත් කිරීමෙන් අනතුරුව විශේෂ බහුතරයක් හෝ ජනමත විචාරණයක් පැවැත්වීමට කිසිසේත් අවශ්‍ය නොවන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.