කොළඹ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් සිදු කෙරුණු මෙම එන්නත්කරණ වැඩසටහන සම්බන්ධීකරණය කරන ලද්දේ කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා අමරසිංහ මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය විසිනි.
ඡායාරූපවලින් දැක්වෙන්නේ අමාත්‍යාංශ ලේකම් පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතාගේ සහභාගිත්වයෙන් අද පෙරවරුවේ එම වැඩසටහන ක්‍රියාත්මක වූ අයුරු ය.