කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා දැනට දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති සංචරණ සීමා සීමිත කාල සීමාවක් සඳහා ලිහිල් කරනු ලබන 2021 මැයි මස 25 වන දිනයෙහිදී ද දිවයිනේ සියළුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි