සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීමකට අනුවමෙම ඇඳන් සකස් කිරීම සිදු කළේශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු සංගමයේ ගම්පහ ශාඛාවයි ඔවුන් මිනුවන්ගොඩ රෝහලේ ඔක්සිජන් පද්ධතිය අලුත් වැඩියා කිරීමේ කටයුතු වලද මේ දිනවල නිරතව සිටී.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ඉංජිනේරු සංගමය විසින් සකස් කළ HDU ඇදන් පහළොවක් මිනුවන්ගොඩ රෝහලට පරිත්‍යාග කිරීම (30) සිදු කෙරිණ.