ජූනි මාසයට අදාළ මහජනාධාර ගෙවීම්, ඖෂධ බෙදා හැරීම ඇතුළු සීමිත රාජකාරි හෙට (3) දින සිට දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘත කිරීමට සැලසුම් කර ඇත- තැපැල් දෙපාර්තමේන්තුව